Uluhal Shampoo 200ml

රු960.00

  • Check Mark Satisfaction Guaranteed
  • Check Mark No Hassle Refunds
  • Check Mark Secure Payments
GUARANTEED SAFE CHECKOUT
  • Visa Card
  • MasterCard
  • American Express
  • Discover Card
  • PayPal

Description

යන හිසකෙස් ප්‍රමාණය වැඩි වෙලාද , නැත්නම් හරියට වැවෙන්නේ නැති එකද , එහෙමත් නැත්නම් තට්ටය පැදීම, සහා ශක්තිමත් කෙස් කලඹක් නොමැතිකම ද දැන් ඔබේ ගැටලුව.
ඔන්න අපි ඒකටත් ගෙනාව විසඳුම.
👉 Ruuceylon උලුහාල් සත්කාර හර්බල් shampoo එකක්.
මෙමගින්
➡️ ඔබේ කොණ්ඩයේ වර්ධන වේගය වැඩිකරයි
➡️ හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.
➡️ අලුතෙන් කෙස් ගස් වැවීම වේගවත් කරයි.
➡️ කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.
➡️ හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.
ඔබගේ හිසකෙස් මූලය හොදින් පිරිසිදු කර කෙස් ගසේ මුල සිට අග දක්වාම පෝෂණීය ආයුර්වේද සත්කාරයක් ලබාදෙයි.
මෙහි ඇති ආයුර්වේද ඔසු මගින්,
හිස්හොරි ඇතිවීම හා අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යාම මනාව පාලනය කරමින් දීප්තිමත් දිගුවන් කෙස් කළඹක් ඔබට ලබා ගත හැක.
Price 960/= ( 200ml)
✅කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Uluhal Shampoo 200ml”

Your email address will not be published. Required fields are marked *