Ruu Kesha Hair Oil

රු690.00

  • Check Mark Satisfaction Guaranteed
  • Check Mark No Hassle Refunds
  • Check Mark Secure Payments
GUARANTEED SAFE CHECKOUT
  • Visa Card
  • MasterCard
  • American Express
  • Discover Card
  • PayPal

Description

☘️RuuCeylon රූ කේෂා Hair Oil☘️
😔අකලට, පීනසට, වයසට, ජානමය ගැටලු මත, ගර්භනී සමයේදී , විවිධ සැර බෙහෙත් වර්ග,රසායනික ද්‍රව්‍ය මෙකී නොකී නොයෙක් කාරණා නිසා ඔයාගෙ කොණ්ඩෙත් යන්න පටන් අරන්ද?🥺
😃මේ තමයි එහෙනම් ඔයා හොයපු hair oil එක.😃
😍මෙමඟින් ඔයාගෙ හිසකෙස් වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් වේගවත් කරනවා.😍
🥰කොණ්ඩයට ආවේනික ලස්සන දීප්තියක් ලබා දෙනවා 🥰
👍සති 2ක් ,4ක් ඇතුලත ඔයාටම මේ වෙනස දැක ගන්න පුළුවන්.😃
🌿පිරිසිදු පොල්තෙල්
🌿කීකිරිඳිය
🌿මුකුණුවැන්න
🌿කොහොඹ
🌿කෝමාරිකා
🌿සුදු හඳුන්
🌿එඬරු
🌿විටමින් E
ඇතුළු තවත් ඖෂධ අඩංගු කර 100% දේශීය හෙළ ඔසු වට්ටෝරුවක් අනුව හිඳින ලද තෙලකි. ☘️
😍100ml ඇසුරුම රු. 690/=ක් පමණයි.😍Cash on delivery පහසුකම් ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Ruu Kesha Hair Oil”

Your email address will not be published. Required fields are marked *