Fairness Day Cream

රු640.00

  • Check Mark Satisfaction Guaranteed
  • Check Mark No Hassle Refunds
  • Check Mark Secure Payments
GUARANTEED SAFE CHECKOUT
  • Visa Card
  • MasterCard
  • American Express
  • Discover Card
  • PayPal

Description

භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්.
ඒ තමයි,
💚 Ayurvedic fairness day cream
💚 Ayurvedic fairness night cream
💚 Ayurvedic fairness body lotion
💚 Delum Face Wash
මේ හතරම දැන් 2000/= කට වගේ ලංකාවේ සාදාරණම මිලට ruuceylon වෙතින් පමණි.
*සුදු_හදුන්*, *කස්තුරිකහ*, *කහ* ,*වැල්මී* , *කොකුම්පොතු*, *වෙනිවැල්*
වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.
දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.
➡️ සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
➡️ කුරුලෑ ලප කැලැල් සමෙහි තද පැල්ලම් මකා දමයි
➡️ සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
➡️ සම පෝෂණය කරයි
➡️ සමෙහි රැලි ගතිය නැති කරයි
➡️ සමට ඒකාකාරී පැහයක් ලබා දේ

Reviews

There are no reviews yet.

Be the first to review “Fairness Day Cream”

Your email address will not be published. Required fields are marked *